ශ්‍රී ලංකාව SRILANKA
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ අගනුවර * ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (පරිපාලනය නගරය) * කොළඹ ( වාණිජ නගරය ) ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව * සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂා *සිංහල *දෙමළ *ඉංග්‍රීසි ජනාධිපතිවරයා *මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු කථානායක *කරු ජයසූරිය අගවිනිසුරුවරයා *නලීන් පෙරේරා නිදහස් දිනය * 1948 පෙබරවාරි 04 (එකදාස් නමසිය -හතලිඅටේ පෙබරවාරි හතර දින) ජනගහණය - *2012 ජන සංගණනය20,277,597[2] මුදල *ශ්‍රී ලංකා රුපියල(LKR) වේලා කලාපය *SLST (UTC+5:30) දින ආකෘති *dd/mm/yyyy (AD)(ඉංග්‍රීසි) *yyyy/mm/dd (සිංහල) රිය පදවන්නේ වමISO 3166 කේතයLK අන්තර්ජාල TLD .lk.ලංකා.இலங்கை වෙබ් අඩවිය gov.lk ඇමතුම් කේතය +94 උපුටා ගැනීම #විකිපීඩියා