මෝටර් රථ එන්ජිම හා සිව්පහර
මෝටර් රථ එන්ජිම හා සිව්පහර මෝටර් රථ එන්ජිම එන්ජින් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. 1. බාහිර දහන එන්ජින් ( External Combustion Engine ) 2. අභ්‍යන්තර දහන එන්ජින් ( Internal Combustion Engine ) TDC - ඉහළ උඩු සීමව BDC - පහල යටි සීමව STROKE - එන්ජිම තුල පිස්ටනය ගමන් කරන උපරිම දුර සිව්පහර සිව්පහර යනු කුමක්ද? වාහනයක් ධාවනය කීරිමට අවශ්‍ය ඉන්ධන වාත මිශ්‍රණය එන්ජිම තුලට ඇතුළු කර ගැනිම , එම ඇතුළු කරගත් ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය කර ගැනිම , සමපීඩනය කරගත් ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීම , දහනය කර ගත් ඉන්ධන වාත මිශ්‍රණය එන්ජිමේන් ඉවත් කිරීම යි. ඉන්ධන වාත මිශ්‍රණය ඇතුළු කිරීම චූ ෂ ණ ප හ ර (INTAKE STROKE) ලෙසද, සම්පීඩනය කිරීම සම්පීඩනය ප හ ර ( COMPRESSION STROKE ) ලෙසද , දහනය කිරීම බ ල ප හ ර (EXPANSION STROKE ) ලෙසද , ඉන්ධන වාත මිශ්‍රණය පිටවීම පි ටා ර ප හ ර (EXHAUST STROKE ) ලෙසද හදුන්වයි. 1. චුෂණ පහර Intake Stroke 2. සම්පීඩනය පහර Compression Stroke 3. බල පහර Expansion Stroke 4. පිටාර පහර Exhaust Stroke 1. චුෂණ පහර Intake Stroke මෙම පහරේදී ඉන්ධන