දුම් වැටිය උසාවි යයි !
ත මා පෙණහලු පි ළි කා බ ව ට ප ත් ක ල සි ග රැ ට් ටු ව ට විරුද්ධව න ඩු ම ග ට බැ සී ම ට තීරණය ක ළා ඇමරිකානු ජාතික රිචඩ් බොක්න් නම් පුද්ගලයා ලෝකයම පුදුමයට පත් කරමින් දුම් වැටයට විරුද්ධව උසාවි යාමට තිරණය කරයි. මොහු බොහෝ කලක සිට දුම් වැටියට ලොබ බැදී සිටි පුද්ගලයෙකි. ඔහුව පෙණහලු පිළිකා රෝගියකු බවට පත් කල දුම් වැටිය යට එරහිව උසාවි යමට තිරණය කළේය. මෙහිදී දුම් වැටිය අජීවි වස්තුවක් වන බැවින් විත්තිකරු වුයේ එය නිපදවන සමාගම වන පිලිෆ් ටොරිස් සමාගම වේ. [ලෝක් ප්‍රකට මාල්බොරෝ සිගරැට් වර්ගය නිපදවන සමගම වේ.] නීතිය මගින් පුද්ගලයෙකු වෙනුවෙන් විශාල වන්දි මුදලක් පැමිණිලිකරුට උරුම කර දෙමින් හා ලෝක නිති ඉතිහසයේ නව පිටුවක් පෙරළමින් අවසන් වු නඩුව ලෙස මෙය හැදින්වේ. වඩාත් ප්‍රසිද්ධියට පත් වු සිද්ධිය මෙය වු නමුත් මෙවැනි සිද්ධියක් සිදුවු පළමු අවස්ථාව ද නොවේ. මීට පෙරද මෙවැනි සිදුවීම් සිදුවී ඇත. වර්ෂ 1999 ජුලි මස ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ මියම් ඩෙඩ් අධිකරණයේ දී දුම් පාලනයේ න් පීඩිත පුද්ගලයන් සමුහයක පිලිෆ් මොරිස් සමාගම ප්‍රමුඛ ස්මාගම් 5කට විරුද්ධව නඩු ගොනු කොට තිබුණි. එහිදි අප්‍රෙල් මස විනිසුරු රොබට් පෝල් ක